කොහු මිටි
කොහු ඇට කොතරම් සෙමින් දිරාපත් වනවාද යත් එය කෘෂිකර්මාන්තයට නිෂ්ඵල දෙයක් ලෙස සැලකේ. නමුත් හොඳින් දිරාපත් වූ කොහු ඇටවලට එහි බර පස් ගුණයක් ජලයේ අවශෝෂණය කරගත හැකිය. එබැවින් ඔබේ පසෙහි යෙදූ විට එය වඩා හොඳින් ජලය රඳවා තබා ගත හැකිය. කොහු ඇටවලින් කොම්පෝස්ට් සකස් කිරීම සඳහා ඔබ ලිග්නීන් බිඳ දැමිය යුතුය. හොඳ ක්ෂුද්‍ර ජීවීන් මගින් මෙය කළ හැකිය.
Current language
Sinhala
Need a language?
If you would like this video translated into other languages, please contact kevin@accessagriculture.org
Translated in
Sri Lanka
Uploaded
1 year ago
Duration
14:14
Produced by
Green Adjuvants