වී වගාවේ බැක්ටීරියා කොළ අංගමාරය පාලනය කිරීම
Uploaded 10 months ago | Loading

13:00
Reference book
මෙම රෝගය පත්‍ර අග මුලින්ම දර්ශනය වන්නේ කෙසේද යන්න ඉන්දියාවේ ගොවීන් පෙන්වනු ඇත. අවසානයේදී පැලයම වියලී යනු ඇත. මෙම රෝගය පාලනය කිරීමට රසායනික නොවන ක්‍රම භාවිතා කල හැක.
Current language
Sinhala
Produced by
MSSRF