<<90000000>> viewers
<<320>> entrepreneurs in 18 countries
<<5432>> agroecology videos
<<110>> languages available

එළවළු වල පිටි මකුණන් කළමනාකරණය කිරීම

Uploaded 8 months ago | Loading

ඉබි කුරුමිණියන් පිටි මකුනන් මරා දමන ආකාරය ඉන්දියාවේ ගොවීන් පෙන්වයි. පිටි මකුණන් තදින්  ජලය ඉසීමෙන් සහ ශාකවලට තට්ටු කිරීමෙන්  බිම වැටී මිය යනු ඇත. ඔබට ෙකාෙහාඹ තෙල් හෝ තිත්ත කොළ සාරය ජලය හෝ මුත්‍රා සමඟ මිශ්‍ර කර ඉසිය හැක. සමහර ජීව විද්‍යාත්මක පළිබෝධනාශකවල පිටි මකුණන් විනාශ කළ හැකි දිලීර අඩංගු වේ.

Current language
Sinhala
Produced by
MSSRF
Share this video:

With thanks to our financial partners