අඩු වියදම් සාන්ද්‍ර ආහාර පිළියෙළ කිරීම
Uploaded 6 months ago | Loading
10:20
Reference book
- English
- Arabic
- Bangla
- French
- Hindi
- Spanish
- Ateso
- Baoulé
- Bariba
- Bisaya / Cebuano
- Burmese
- Chichewa / Nyanja
- Chitonga / Tonga
- Dholuo
- Fon
- Fulfulde (Cameroon)
- Hausa
- Hiligaynon
- Kannada
- Kanuri / Kanouri
- Kikongo / Kongo
- Kikuyu
- Kiswahili
- Lingala
- Maninka / Eastern Maninkakan
- Marathi
- Sinhala
- Tagalog
- Tamil
- Telugu
- Tshiluba / Luba-Lulua
- Twi
- Yoruba
සියලු සතුන් හට කැවීමට භාවිතා කල හැකි මුලික ආහාර මිශ්‍රණයක් සාදාගැනීම මගින් ඔබට කාලය හා මුදල් ඉතුරු කරගත හැක. මිශ්‍රණයෙන් තුනෙන් දෙකක් වී, බඩ ඉරිගු, කුරක්කන් හෝ ඉදල් ඉරිගු වැනි ධාන්‍ය වර්ග වලින් සකසාගත හැක. මිශ්‍රණයෙන් තුනෙන් එකක් ප්‍රෝටීන හා මේදයෙන් යුක්ත විය යුතුය. මෙම මුලික මිශ්‍රණය රළු පිටි වර්ගයක් ලෙස අඹරාගන්න. දැන් ඔබගේ සතුන් වර්ගය අනුව ඔබ අවශ්‍ය වෙනත් පෝෂක කොටස් කීපයක් එකතු කර ගන්න.
Current language
Sinhala
Produced by
AIS, MSSRF, WOTR