එළවළු වගා කිරීම සදහා කුළුණක් භාවිතා කිරීම
Uploaded 2 months ago | Loading
9:30
වගා කුලුණු සඳහා හොඳම කොම්පෝස්ට් පොහොර වන්නේ කුකුළු පොහොර සහ ශාක අවශේෂ යොදාගෙන සාදන ලද පොහොරයි. ඔබ එවැනි කොම්පෝස්ට් භාවිතා කරන්නේ නම්, වගා කුලුණ දීර්ග කාලීනව වැඩි එළවළු අස්වැන්නක් ලබා දෙනු ඇත.
Current language
Sinhala
Produced by
NOGAMU