<<90000000>> viewers
<<266>> entrepreneurs in 18 countries
<<4647>> agroecology videos
<<107>> languages available

රටකජු වියළීම සහ ගබඩා කිරීමේදී ඇෆ්ලැටොක්සින් ඇතිවීම පාලනය කිරීම

Uploaded 11 months ago | Loading

රටකජු, බඩ ඉරිඟු සහ අනෙකුත් ආහාර මත ඇතැම් පුස් වර්ග වර්ධනය වේ. මෙම පුස් තුළ ඇෆ්ලැටොක්සින් නම් විෂ නිපදවයි. සෞඛ්‍ය සම්පන්න රටකජු ලබා ගැනීම සඳහා රටකජු එහි සම්පූර්ණ වර්ධන කාලෙයේදී, මෙන්ම විශේෂයෙන් වියළීම සහ ගබඩා කිරීමේදී රැකබලා ගැනීම වැදගත් වේ.

Current language
Sinhala
Produced by
Agro-Insight
Share this video:

With thanks to our financial partners