අතින් කිරි ගැනීම සදහා කිරි එළදෙනුන් පාලනය
Uploaded 1 year ago | Loading
9:26
කිරි ගොවිතැන බොහෝ පවුල් වල ආහාර සහ ආදායම් මාර්ගයකි, නමුත් මුදල් ඉපයීමට නම්, වැඩිපුර ගුනාත්මක කිරි නිෂ්පාදනය කිරීම වැදගත් වේ. කෙසේ වෙතත්, කිරි පහසුවෙන් නරක් හෝ අපිරිසිදු විය හැකි අතර පසුව ගැනුම්කරුවන් එය ප්රතික්ෂේප කරනු ඇත. මෙම වීඩියෝවෙන් පෙන්නුම් කරන්නේ හොඳ සනීපාරක්ෂාව සහ නිසි පරිදි අතින් කිරි ෙදවීම මගින් ඔබේ කිරි සඳහා හොඳ ප්‍රතිලාභයක් ලබා ගැනීමට උපකාරී වන ආකාරයයි
Current language
Sinhala
Produced by
Egerton University