<<90000000>> viewers
<<240>> entrepreneurs in 17 countries
<<4135>> agroecology videos
<<105>> languages available

ගැඩවිලි පණු කොම්පෝස්ට් එ්කකයක් සෑදීම

Uploaded 2 months ago | Loading

හිස් පොහොර බෑග් වලින් ඔබට එ්කකයක් මැසීමට හැකිය. දිරාපත් විය හැකි ද්‍රව්‍ය එ් තුළට දමා එයට වතුර දමන්න. සතියකට පසු පස් පණුවන් දමන්න. එ්කකෙය් මුදුන  බෑග් වලින් ආවරණය කර නිතිපතා වතුර දමන්න. කොම්පෝස්ට්වලට  සෘජු හිරු එළිය ෙනාවැටීමට බවට වග බලා ගන්න.

Current language
Sinhala
Produced by
WOTR
Share this video:
How you can help... Your generous donation will enable us to give smallholder farmers better access to agricultural advice in their language.

With thanks to our sponsors