පෝච්චි වාරිමාර්ග ක්‍රමය
Uploaded 2 years ago | Loading

13:24
පෝච්චි බඳුන් වාරිමාර්ග ක්‍රමය තුල ජලය පුරවපු රවුම් මැටි මුට්ටි බෝග අසලින් වල දමා ඇත. බඳුනේ ස ිදුරු සහිත බිත්ති හරහා ජලය සෙමෙන් පිටතට ගලා ගොස් ශාකවල මුල් වෙතට ළඟා වෙය ි. බෝග හොඳින් ජලය උරාගන්නා නිසා මැටි බඳුන් වලින් ජලය හොඳින් කාන්දු වේ. මේ ක්‍රමය සමග බෝග වලට අවශ්‍ය කරන ජල ප්‍රමාණයනිස ි ආකාරයෙන් මැටි බදුන් විස ින් නිකුත් කරය ි.
Current language
Sinhala
Produced by
Green Adjuvants