<<90000000>> viewers
<<266>> entrepreneurs in 18 countries
<<4647>> agroecology videos
<<107>> languages available

කව්පි බීජ ගබඩා කිරීම

Uploaded 11 months ago | Loading

රනිල කුලයට අයත් බෝග සමඟ ධාන්‍ය බෝග අතුරැ භෝග වගා කිරීම හෝග මාරැව කිරීම ඒකාබද්ධ පලිභෝධ පාලනයේ   සහ පාංශු සාරවත් බව කළමනාකරණයේ එක් උපාය මාර්ගයකි. නමුත්  රනිල කුලයට අයත් බීජ ගුනාත්මක ලෙස කල්  තබා ගැනීමට ප්‍රධාන අභියෝග දෙකක් ඇත. පළමුවැන්න, බීජ පහසුවෙන් ප්රරෝහණය කිරීමේ හැකියාව අහිමි වී යාමයි. දෙවනුවැන්න , රනිල කුලයට අයත් බීජ ආහාරයට ගැනීමට කැමැත්තක් දක්වන්නේ අපි පමණක් නොවේ. එ් පිළිබදව උතුරු ඝානාවේ සමහර ගොවීන්ට සවන් දීම වැදගත්වේවි.

Current language
Sinhala
Produced by
Agro-Insight, CBARDP, Countrywise Communication, ICRISAT, SARI, Technoserve
Share this video:

With thanks to our financial partners