කිරි එළුවන් පෝෂණය
Uploaded 1 year ago | Loading
9:38
Reference book
එළුවන්ඕනෑමදෙයක්කනවා. නමුත්එළුවන්බැඳතබනවිටහෝගාල් කර තබනවිට, ඔවුන්ටවැඩිපුර ජලය, හොඳආහාරමිශ්රණයක්ප්රමාණවත්තරම්අවශ්යවේ. සෑමදිනකමඔවුන්ටආහාරලබාදීමෙන්, අපටඔවුන්ගේබලශක්ති, ප්‍රෝටීන, විටමින්සහඛනිජඅවශ්‍යතාවලින්කොටසක්තෘප්තිමත්කළහැකිය. අස්වනුනෙළනලදආහාරඑළුවන්ටකෑමටපෙරදිනතුනක්පමණවියළාගන්න. කිරිඑළුවන්ටජලයපානයකිරීමෙන්ආහාරදිරවීෙම් හැකියාවවැඩි වන අතර එනිසා වැඩි කිරිප්‍රමාණයක් ලබාදෙයි. සමහරකෙන්යානුගොවීන්පැහැදිලිකරනපරිදි, සමහරශාකඅනෙක්ඒවාටවඩාකිරිනිෂ්පාදනයඋත්තේජනයකරයි.
Current language
Sinhala
Produced by
Environmental Alert, DAES, KENFAP, Egerton University